ප්රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක්ව මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසිනි.
පළමු වසර ට ළමයෙකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 150,000ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගැනීමට යෑමේදී සැකකාර විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු පානදුර ප්රදේශයේ ප්රධාන පාසලක විදුහල්පතිවරයෙකු බවද වාර්තා වෙයි.