Colombo Today Local News

ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වනදා මෙරටට

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වැනි සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොවැක්ස් පහසුකම යටතේ ප්‍රදානයක් ලෙස එම එන්නත් මාත්‍රා තොගය ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය.

Related posts

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

පැන ගිය තවත් කන්දකාඩු රැඳවියන් 366 ක් භාරවෙයි.. මියගිය රැඳවියාගේ දේහය පොලිස් භාරයට

colombotoday

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday

වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි කර ලේකම්ගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රි අල්ලයි

colombotoday

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ නව වසරේ ජාතික අභිලාෂය කෙසේ විය යුතුද? මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

රාජිත, චම්පික, අර්ජුනගේ පැමිණිල්ලෙන් ඇවන්ගාඩ් නිශ්ශංක හිර ගෙදරට ???

colombotoday