World

“ද එනිග්මා” වෙන්දේසියට

“ද එනිග්මා” නමින් කර ඇති කළු දියමන්තියක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දියමන්තියේ කැරට් 555.55ක් පමණ බරකින් යුතු වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම වෙන්දේසිය සඳහා ලංසු තැබීම පෙබරවාරි 03 වනදා සිට 09 වනදා දක්වා සිදුකළ හැකි බවයි.

වෙන්දේසිය ලන්ඩන් නගරයේදි පැවැත්වීමට නියමිතව ඇත.

එම වෙන්දේසිය Sotheby’s නම් සමාගම විසින් සංවිධානය කරන අතර, වෙන්දේසියක් සදහා ඉදිරිපත් කළ විශාලතම කළු දියමන්තිය මෙය වන බව එම සමාගම සදහන් කරයි.

“ද එනිග්මා” දියමන්තිය 2006 වසරේදී ගිනස් වාර්තා පොතේ සටහන් වූයේ විශාලතම ඔප දමන ලද දියමන්තිය ලෙසය.

මෙම දියමන්තිය සඳහා ඩොලර් මිලියන 4ත් 7ත් අතර මිලකට වෙන්දේසි වෙතැයි දියමන්ති අනුමාන කෙරේ.

Related posts

අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්

Admin

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

Admin

ප්‍රංශය පරදා ඉන්දියාව ඉදිරියට එයි.. ලෝකයේ ආර්ථික බලවතුන් හයදෙනා මෙන්න

colombotoday

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday