World

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකු සිදුකළ පර්යේෂණයක් අතරතුරදී මුල්වරට මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

ඉන් නිකුත් වන තරංග ඔස්සේ කළ අධ්‍යයනයකදී මේ පිළිබඳව හෙළිවී ඇත.

කෙසේ වෙතත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.

Related posts

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිහඬ පිළිවෙතක්

colombotoday

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

colombotoday

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

තමිල්නාඩුවේ නව මහ ඇමැති තනතුර කොටි හිතවාදී ඩී.එම්.කේ පක්ෂයට

colombotoday