World

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය(Assam Earthquake) ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ චලනය හේතුවෙන් ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බව සඳහන් වේ.

එරට භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, උදෑසන 7:51ට ඇසෑම්හි සොනිත්පූර්හිදී මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

Related posts

බොරතෙල් මිල පහළට

Admin

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

Video – මරණයට යන මාවත ලෙස නම්වූ ලොව අනතුරුදායකම පාර

colombotoday

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

colombotoday

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday