Colombo Today Local News

කිරිබත්වැල්ල කඳුයායේ ගින්නකින් අක්කර 50ක් විනාසයි

වැලිමඩ, ඇටම්පිටිය, තවලන්තැන්න ප්‍රදේශයේ කිරිබත්වැල්ල කඳුයායේ ඊයේ (27)දින හටගත් හදිසි ගින්නකින් අක්කර 50කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශනය පත්ව ඇති බව ඇටම්පිටිය පොලිසිය සඳහන් කර තිබේ.

පවතින වියලි කාලගුණය සහ සුළං තත්වය මත ගින්න වේගවත් බව වාර්තා වන අතර ඖෂධ ශාකයන් විශාල ප්‍රමාණයක් සහ තේ වගාවන් ගින්න නිසා හානියට පත්ව ඇත. එම වනගත ප්‍රදේශයේ ජිවිත් වූ වන සතුන්ද ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසේ.

ගින්න උමා ඔය රක්ෂිතයට අයත් මාපාගල ප්‍රදේශයට පැතිර යෑමේ අවදානමක්ද නිර්මාණය වී ඇතැයි ගින්න මැඩලීමට කටයුතු කරන ගම්වාසීන් සඳහන් කරයි.

Related posts

රෝහණ විජේවීර ඝාතනය කර අදට අවු 30යි…   ඇසින් දුටු සාක්ෂියක් ජවිපෙ අනුරලාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි (Video)

colombotoday

පොල් මිල අහස උසට

Admin

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Admin

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

Admin

කැබිනට් මාරුවෙන් සම්මුතිය කම්මුතු වන ලකුණු.. අගමැති ජනපති ප්‍රබල හබයක !

colombotoday

ඇෆ්ගන් කාන්තාවන්ට පිරිමි දිහා බලන්න තහනම්

Admin