Covid 19

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ වෛද්‍යවරුන්ද ඇතුළුව කාර්ය මණ්ඩලයේ 132 දෙනකුට කොවිඩ් – 19 රෝගය ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසයි.

කොවිඩ් – 19 රෝගය වැලඳීම නිසා මෙම පිරිස රෝහල් ගතව මෙන්ම නිවෙස්වල සිට ප්‍රතිකාර ගනු ලබයි.

මේ අනුව විශේෂඥ වෛද්‍යවරු 2ක්, වෛද්‍යවරු 11ක්, හෙද කාර්ය මණ්ඩලයේ 53ක් ඇතුළු රෝහලේ විවිධ ක්ෂේත්‍ර 20ක කාර්ය මණ්ඩල සේවක පිරිසක් මෙලෙස කොවිඩ් – 19 රෝගය ආසාදිතව සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

බන්ධනාගාර රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

උප පොලිස් පරික්ෂකවරයෙකුත් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයි

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

නව කොරෝනා ආසාදිතයින් 277 ක්

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday