World

කාබුල් ගුවන් තොටුපලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්. – 60ක් මරුට. ඇමරිකානු හමුදා භටයින් 13ක් ඒ අතර

ඊයේ (26) දින කාබුල් ගුවන් තොටුපලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඇමරිකානු භටයින් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවා.

මෙම ප්‍රහාරයෙන් එක්සත් ජනපද සොල්දාදුවන් 13 දෙනෙකු ඇතුළුව 60 කට වැඩි පිරිසක් මිය ගියහ.

මාරක බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් භාර ගත් බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය.

Related posts

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

colombotoday

ඉස්ලාම් ත්‍රස්තයෙක්, බ්‍රසල්ස්හිදී පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල කපා පැන යයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday

බංගලාදේශය තබ්ලික් ජමාත් සාමාජිකයින් 321ක් පල්ලි දෙකකට දමා වසා දමයි.

colombotoday