2014 ජූනියේදී අලුත්ගම දර්ගා නගරයේදී ඇතිවූ අවාසනාවත්ත සිදුවීම නැවත වරක් මේ දිනවල දේශපාලන කරලියේ ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ. සුපුරුදු පරිදි භික්ෂූන් වහන්සේලාට සහ සිංහල බෞද්ධ ජනතාට අපවාද චෝදනා එල්ල කරමින් එම සිදුවීම දේශපාලන වාසි තකා පක්ෂ විපක්ෂ දේශපාලන පාර්ශව විසින් මාධ්‍ය ඉදිරියේ තොරොම්බල් කරනු දක්නට ලැබේ. සත්‍ය වශයෙන්ම සිදවූයේ කුමක්ද? ගැටුමට මුළපිරුවේ කවුද? පහරකෑවේ කවුද? සියල්ලට පිළිතුරු පහත වීඩියෝවේ.
next post