ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.
රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව ද අමාත්‍යවරයා එහදී අවධාරණය කළේය.
අද (3) බණ්ඩාරගම ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.