Colombo Today Local News

ජනක රත්නායක – සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මානව හිමිකම් කොමිසමට පැමිණ තිබේ.

උසස් පෙළ විභාගය අවසන්වන තුරු විදුලිය විසන්ධි කිරීම වැළක්වීමට පියවර නොගැනීම ගැන සිදු කෙරෙන පරීක්ෂණයට සහභාගී වීම සඳහා මොවුන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

රාධා ජුවලර්ස් හි හිමිකරුට රු.7,500ක ඇපයක් හා ශරීර ඇප 4ක්

colombotoday

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

colombotoday

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday

“උතුරේ යෝජනා ගැන කලබල වෙන්න එපා.. රට බෙදන්න මම ඉඩදෙන්නෑ” – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

colombotoday

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කෙරේ

colombotoday

2020 විධායක ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද.. ස්ථීරයි ! (Video)

colombotoday