Colombo Today Sports News

කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කැඳවීමක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන “A” කණ්ඩායමේ තරග සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කැඳවා තිබේ.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ, එළඹෙන නවසීලන්ත සංචාරය සඳහා සූදානම්වීමක් වශයෙන් එම ක්‍රීඩකයින්ව “A” කණ්ඩායම ට කැඳවා ඇති බවය.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අන්ජුල, අවිශ්ක ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ව නම්කර තිබේ.

Related posts

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි?

colombotoday

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday

උතුරත් දකුණත් ශූරතාව වෙනුවෙන් අද සටනේ

colombotoday

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක් කැදවයි… අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම රාජිතට දෙන්නැයි ඉල්ලයි….

colombotoday

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

colombotoday