Colombo Today Sports News

ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි සංගම් 52ක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 58 වන මහා සභාව සහ ක්‍රිකට් නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම් 52ක් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.එම ලිඛිත ඉල්ලීම සිකුරාදා දින ක්‍රීඩා ඇමැතිවරයාට භාරදී ඇත.
ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා සිය අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසද ක්‍රිකට් සංගම් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ගැන සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ගිය අතර එහිදී ඔවුන් දැනුම්දී තිබුණේ අතුරු කමිටු පත් නොකර ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙසය.

Related posts

ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

colombotoday

ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්න

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙනදෙමින් තිරිමාන්නගෙන් ශතකයක්.

colombotoday

ශ්‍රී ලංකාව තුල ලකුණු 300 ක් හඹා ගොස් ජයගත් ප්‍රථම කණ්ඩායම බවට සිම්බාබ්වේ පත්වෙයි

colombotoday