Colombo Today Local News

ජනපතිගේ හෙළිදරව්ව පැය 24න් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ සමරු ඵලකය තවමත් නෙළුම් පොකුණේ යහතින්

mr-chලෝක ජනාවාස දිනය නිමින්තෙන් පෙරේදා පොළොන්නරුවේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ නෙළුම් පොකුණ රගහල ආරම්භ කිරීමට හිටපු ජනධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් 2004 මුල් ගල තැබූ බවත්, මහින්ද රාජපක්ෂ මහතා ජනපති වූ පසුව එම මුල්ගල බුල්ඩොසර් කරල ගලවා දමා, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කළ බවයි.

එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි.

001

14470380_1849351078684972_6741530006073807044_n 14462914_1849351105351636_1647550817127614764_n

Related posts

සරසවි සිසුවිය ඝාතනය කළ සිසුවා අත්අඩංගුවට.. හේතුව සොයා පුළුල් පරීක්ෂණයක්

Admin

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185ක් රට තුළ නෑ – සේලයින් තියෙන්නේ මාසයකට පමණයි

Admin

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි

colombotoday

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday