Colombo Today Local News

මුස්ලිම් ජනයා වෙනුවෙන් යහපාලනයට එරෙහිව අසාද් සාලි ජිනීවා යයි (Video)

මුස්ලිම් ජනයාට සිදුවූවේ යැයි කියන අසාධාරණකම් වලට වත්මන් යහපාලන ආණ්ඩුවෙන්ද සහනයක් නොලැබෙන බව සදහන් කරමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි එක්සත් ජාතීන්ගේ ජිනීවා මානවහිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවය සමග ඔහු දැක්වූ අදහස් මෙසේයි.

[fbvideo link=”https://www.facebook.com/BBCSinhala/videos/752419411582476/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ලංකාවේ සියලු මාර්ග නාම පුවරු සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි සහ තැරැව්කරු පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කරන්න යයි ?

colombotoday

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday