Colombo Today Local News

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

විවිධ අපචාර සහ අපයෝජනවලට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝගත කොට නඩු සඳහා ඉදිරිපත් කිරීම පිණිස පළාත් 9 ට වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල එකඟතාව හිමිව තිබේ.

ඒ් අනුව දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි රෝහල් ආශ්‍රිතව මෙම වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක පිහිටවනු ඇති.

වින්දිත දරුවකු අධිකරණයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබා දීමේදී මුහුණපාන ගැටලු අවම කිරීම පිණිස එම තීරණය ගෙන තිබේ.

Related posts

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

colombotoday

කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජංගම වෛද්‍ය සායනයන් පැවැත්වීමේ කාලසිමාව දීර්ඝ කරයි

colombotoday

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday

විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කිරීම.. නඩුව විභාගයට ගන්නවාද, නැද්ද – තීරණය දෙසැම්බරයේ

colombotoday