Colombo Today Local News

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

2020 වසර වෙනතෙක් වත්මන් රජය ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පලකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග (30) දා පැවති සාකච්ඡාවකදීයි. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසයි.

එමෙන්ම සම්මුතිවාදී රජයේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබදවද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවද සදහන් වනවා.

Related posts

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

“ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් අන්තර් වන්දියක් ඉල්ලනවා..”

colombotoday

රු. 120.00 ක පොල් ගෙඩියක් සොරා ගත් සැකකරුට රු. ලක්ෂයක ශරීර ඇපයක්.

colombotoday

බෝම්බ හදන ඩෙටනේටර් 7500ක් සමග උතුරේදී දෙන්නෙක් අල්ලයි

colombotoday

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

colombotoday

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශයෙන් අවසර

colombotoday