Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට පත් කිරීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොත වන විට අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

එමෙන්ම පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිං මග ජනතා අයිතියට පත් කිරීම ද සමුද්‍රීය පහසුකම් සැලැසීමේ මධ්‍යස්ථානය ද අද පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරිණි.

පේරාදෙණිය රෝහල අසල පදික යටි උමං මාර්ගයට රුපියල් මිලියන 127 ක් පමණ වැය කර ඇති අතර පවතින මාර්ග තද බදය අවම කර ගෙන කාර්යක්ෂමව ජනතා කටයුතු සිදු කර ගැනීම මෙහි අරමුණ වී ඇත.

Related posts

රජිත් කැළණි සරසවියට පත්කළේ එජාපයට වැඩකළ නිසයි… ගිය ආණ්ඩුත් විශ්වවිද්‍යාල දේශපාලන අතකොළු කරගත්තා – කිරිඇල්ල

colombotoday

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

ලබා දුන් අයි.එම්.එෆ් ණය මුදල ගැන සොයන්න නියෝජිත කණ්ඩායමක් එයි

Admin

ගල්කිස්ස-සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය හා සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට

colombotoday