උපාධිධාරීන් හා ඩිප්ලෝමාරීන් පළාත් ගුරු පුරප්පාඩුව සඳහා බඳවා ගැනීමට කැඳවා තිබු ගැසට් පත්‍රය අත්හිටුවීම වහා හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද බත්තරමුල්ල බස්නාහිර පලාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවැත්විය.
විරෝධතාවයෙන් අනතුරුව පළාත් අධ්‍යාපන ලේකම්වරයාට ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් භාර දී තිබේ.