Colombo Today Local News

කලිසම ඇදන් හිටියට අපේ යට ඇදුම් නෑ වගේ – අගමැතින් ඉන්න තැන හරීන් කියයි

මේ ආණ්ඩුව හරිනෑ වගේ අන් අයට මෙන්ම තමන්ටත් සිතෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල් පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“කලිසම ඇදන් හිටියට යට ඇදුම නෑ වගේ“ ආණ්ඩුව අපේ, හැබැයි නෑ වගේ හැගෙන බවත් එබැවින් නගර සභාව, ප්‍ර දේශීය සභාව දිනාගෙන එජාප ආණ්ඩුවක් හදාගැනිමට පළමු වෙඩිමුර තබන බවත් හෙතෙම කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ රත්නපුර පැවති රැළියක් අමතමිනි.

Related posts

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

ජාතික වෙසක් උත්සවය මෙවර හලාවතදී

Admin

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday

“ලංකාවේ සමලිංගිකයන් දැන් අභිමානය සමරණවා.. තව ඉවසන්න බෑ, නිදහස ඕනෑ” මල්ෂා කුමාරණතුංග සමලිංගික සටනේ

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට පණිවුඩයක්

colombotoday

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday