Colombo Today Local News

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කර තිබේ.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ, උකුවෙල පොලිස් බල ප්‍රදේශයේ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ සිරිකෙත ග්‍රාම නිලධාරි වසම හුදකලා කළ බව යුද්ධ හමුදාපතිවරයා පවසයි.

Related posts

කෝට්ටේ නගරාධිපතිට පහරදුන් දෙදෙනෙක් රිමාන්ඩ්

colombotoday

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

colombotoday

ඇප නෑ.. මහින්දානන්ද නැවතත් රිමාන්ඩ්

colombotoday

LMG අවිය TIDයෙන් එළියට ගත්තේ මෛත්‍රී,මහින්ද,ගෝඨාභය ඝාතනය කිරීමටයි….

colombotoday

අයවැයෙන් වැට් අඩුවෙන හැඩ

Admin

ශ්‍රීලනිප සහය ගෝඨාභයට, අද පෙරවරුවේ ගිවිසුම්ගත වෙයි !

colombotoday