Colombo Today Local News

ඇප නෑ.. මහින්දානන්ද නැවතත් රිමාන්ඩ්

mahindananda aluthgamage

මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 27 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මිලියන 27ක පමණ මුදලක් උපයා ගත් අකාරය පැහැදිලි නැති බවට රහස් පොලීසිය විසින් මුල්‍ය විශුද්ධිකරණය චෝදනා යටතේ මන්ත‍්‍රීවරයාට එල්ල කර ඇත.

Related posts

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR

colombotoday

ලොකු ලූනු මිල නැවතත් ඉහලට

Admin

ඇමති විජේදාස සිවිල් සමාජ මහාචාරියගේ හිවල් වත ගලවයි.. වැටි වැටී දුවන්නම දෙයි

colombotoday

බන්ධනාගාර දෙකක මරණ දඞුවම හිමිවු රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

කබීර් හෂීම් ඉල්ලා අස්වෙයි.. රනිල් ඉවත්කර තාවකාලික නායකත්වයට කරු !!!

colombotoday