Colombo Today Local News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වසා දැමීමේ සූදානමක් !

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වා එම කාර්යාලය ( OCDC -OFFICE OF THE CHIEF OF DEFENCE STAFF) ලබන වසරේ ජනවාරි 31දා වසා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි පැවසෙයි.

සන්නද්ධ හමුදා හා ආරක්‍ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කාර්යාලයේ වගකීම විය. කෙසේවුවද තවදුරටත් මෙවැනි කාර්යාලයක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට වූ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත මේවනවිට ඉදිරිපත්ව ඇතිබව පැවසේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවද සදහන් වේ.

Related posts

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

Admin

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

“නාවික හමුදා මෙහෙවර ගැන මහඇමතිට අවබෝධයක් නෑ.. ආය වැරදි වැඩ කරන එකක් නෑ” – ආරක්ෂක ඇමති

colombotoday

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

colombotoday

යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුට

Admin