Colombo Today Local News

සිංහල ජාතිය ගැන කතා කිරීම නිසා ආණ්ඩුවේ ප්‍රබලයෙකුට ඇමතිකම අහිමිවෙයි ?

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධූරයක් දරණ රාජපක්ෂවරයකුගේ අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කිරීමට යන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.මීට හේතු වී ඇත්තේ අදාළ අමාත්‍යවරයා ජාතික ගැටලු වලදි බහුතර සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටීම බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

රජයට පක්ෂ නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රබල අමාත්‍යවරයෙකුද අදාළ අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

කිසිදු බලපෑමකට යටත් නොවී සිය අමාත්‍යංශයේ කටයුතු නීත්‍යානුකූලව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම මෙම ඉවත් කිරීමට හේතු වී ඇති බව සඳහන්.

nethgossip.lk

Related posts

ජනපති හමුවට එජාපෙ නොයයි… මහජන උද්ඝෝෂණයක් කැදවයි…

colombotoday

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

colombotoday

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

colombotoday

කොළඹ වරායට සේන්දු වූ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව යුද අභ්‍යාසයක

colombotoday

එජාපෙ න් ජනපති සටනට එනවා – ධම්මික පෙරේරා ජනපතිට, විපක්ෂයට දැනුම් දෙයි !

colombotoday