Colombo Today Local News

ඉන්දියානු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට.. ජනපති මෛත්‍රී ගැන කියා ඡායාරූපයක් පෙන්වයි

ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් සිදු කලේ යයි චෝදනා මත අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් කල ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ‍්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බවයි.

මෙම පැවත වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දයා පුවත්පත පවසන්නේ සැකකරු විසින් ඉහත ඡායාරූප ඉදිරිපත් කල බසු ඉන්දියානු පොලීසිය විශ්මයට පත් වූ බවයි.

මූලාශ‍්‍රය මෙතනින්

-Lankacnews

Related posts

විමල් වීරවංශට නොතීසි

Admin

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

colombotoday

විපක්ෂයේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයට එරෙහිව මහින්දගෙන් සැර නිවේදනයක්

colombotoday

බිත්තර වලින් කොමිස් ගන්නා ආණ්ඩුවේ ලොක්කා සොයයි

Admin

නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ඇමරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමා පනවයි

colombotoday