Colombo Today Local News

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් විසින් හොරණ-බුලත්සිංහල මාර්ගයේ කොබවක ප‍්‍රදේශයේ ආරම්භ කර ඇති විරෝධතාවය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකයි.

මෙම විරෝධය පැවැත්වෙන්නේ බුලත්සිංහල පිහිටි උක්වැලි කන්ද රබර් ආයතනය විසින් බැහැර කරන විෂ රසායනික හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දී ඇති බව පවසමිනි.

ගැටළුවට නිසි විසදුමක් ලැබෙන තෙක් නියෝජ්‍ය ඇමතිවරයා සිය උපවාසයේ යෙදෙනු ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි

Related posts

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයි

Admin

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

colombotoday

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

colombotoday

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

ඉන්ධන අර්බුදය හමුවේ නොමිලේ ගිලන් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday