Colombo Today Local News

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

තමන් සමග එක්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබදව අදහස් දැක්වූ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය පරාජය කොට රජයක් පිහිටුවීම සදහා එක්ව කටයුතු කිරීම අතවශ්‍ය බවයි.

Related posts

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday

රාජිතගේ තව බොරුවක් මාට්ටුයි.. “ආවා කල්ලියට හමුදාව සම්බන්ධ නෑ“ උතුරු ආණ්ඩුකාර කුරේ කියයි

colombotoday

මැතිවරණ අපේක්‍ෂකයන් 107ක් ප්‍රචාරක කටයුතුවල දී කොරෝනා නීති කඩලා

colombotoday

අඩි 07ක් උස ගංජා ගස් 2195ක හේන් දෙකක් වටලයි

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday