Colombo Today Local News

රනිල් කැපූ “ගලක්“ ගැන මහින්ද කියයි.. මහ සභාවක් සිනා සයුරේ ගිලේ (Video)

හම්බන්තොටදී පැවති ශ්‍රීලනිප ක්‍රියාකාරී හමුවක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට වරය ගැන අදහස් පල කරද්දී රැස්ව සිටි පිරිස නොනවත්වා සිනාසුනහ.

‘දැං ගල කැපුවෙ කවුද දන්නෙ නෑ.. රනිල් වෙන්න ඇති.. ඇයි හිනාවෙන්නෙ. මං එහෙම හිතල නෙමෙයි කිවුවෙ’ යයි කී හිටපු ජනාධිපතිවරයාටද සිනාව නවතාගත නොහැකි විය.

Related posts

මෙරට වගාකල හැකි භෝග ආනයනයට 2018 දී රු. මිලියන 289532 වැය කරලා !

colombotoday

යුක්‍රේනයේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්..

colombotoday

දෙමළ සන්ධානය එජාපයට එකතු වූ හේතුව ධර්මලිංගම් හෙලිකරයි

colombotoday

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

colombotoday

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුවේ හිටපු ජනපති ගෝඨා වගඋත්තරකරුවකු කරයි

Admin

TNA පළුවක් ගැලවේ, විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්?

colombotoday