Colombo Today Local News

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

ranil 232

අතීතයේ මෙරට පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින් වූ අතර, යළිත් ඒ තත්ත්වය මෙරටට ලබාගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07දා) අවධාරණය කළේය.

ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී වසවිසෙන් තොරරටක්ප්‍රදර්ශනයසමගඑක්වෙමිනි.

වසවිසෙන් තොර ආහාර රට තුළ වගාකරනවා සේම ඒවා මෙරට ජනයා පරිභෝජනය කරනවාට අමතරව විදේශීය වෙළෙඳ පොළ දක්වා යාමේ ඉලක්කයක් පැවතීම අගනා බවද අගමැතිවරයා අවධාරණය කළේය.

තුන්අවුරුදු ජාතික සැලැස්මට අනුව කටයුතු කළහොත් ඉන්දියන් සාගරයේ වසවිස නැති ආහාර මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාවට පත්විය හැකි බවද අගමැතිවරයා කීය.

Related posts

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

colombotoday

ඔය රහත්වෙලා කියලා කියවන අයගෙ ඇඟට පොලඟෙක් දාලා බලන්නකෝ…. එතකොට රහත්ද කියලා බලාගන්න පුලුවන්…

colombotoday

රනිල්, මලික්, කබීර් බේරා සියළු කුණු රවීට පටවයි.. බැදුම්කර මගඩිය යට ගහන්න හදන හැටි මෙන්න

colombotoday

උදයංග අල්ලන් එන්න ඩුබායි ගිය දෙවන කණ්ඩායමත් හිස් අතින්ම ආපසු එයි

colombotoday

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

මේ රටේ අසාර්ථකම මුදල් ඇමති මංගල සමරවීරයි. මංගල තමයි යම පාලනයේ පියා.. ජඩ දේශපාලනය ප්‍රචලිත කලෙත් ඔහුයි

colombotoday