Colombo Today Local News

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

ranil 232

අතීතයේ මෙරට පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින් වූ අතර, යළිත් ඒ තත්ත්වය මෙරටට ලබාගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07දා) අවධාරණය කළේය.

ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී වසවිසෙන් තොරරටක්ප්‍රදර්ශනයසමගඑක්වෙමිනි.

වසවිසෙන් තොර ආහාර රට තුළ වගාකරනවා සේම ඒවා මෙරට ජනයා පරිභෝජනය කරනවාට අමතරව විදේශීය වෙළෙඳ පොළ දක්වා යාමේ ඉලක්කයක් පැවතීම අගනා බවද අගමැතිවරයා අවධාරණය කළේය.

තුන්අවුරුදු ජාතික සැලැස්මට අනුව කටයුතු කළහොත් ඉන්දියන් සාගරයේ වසවිස නැති ආහාර මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාවට පත්විය හැකි බවද අගමැතිවරයා කීය.

Related posts

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිම අද

colombotoday

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

colombotoday

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

කොටි මරා මස් සහ ශරීර කොටස් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday