Colombo Today Local News

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

yahapln123බෙදුම්වාදීන්ගේ හා බටහිර රටවල උවමනාව මත ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාවට සහ යහපාලන රජයේ ක්‍රියාකාලාපයට විරෝධය පලකරමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකියන් ඊයේ විරෝධතාවක නියැළුනා.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක සාමාජිකයන් පැමිණ සිටි අතර, විරෝධතාව කඩාකප්පල් කිරීම සදහා විදේශ ඇමති මංගල සමරවීර දැඩි උත්සාහයක නිරත වූ බවයි ඔවුන් චෝදනා කළේ.

[fbvideo link=”https://www.facebook.com/100011080830802/videos/346528412393184/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday

මිරිහානේ ඝාතනයක්

Admin

මාලිගාවත්ත සලාම් ජුම්මා පලිලියෙන් මතුවූ අවි ආයුධ මෙන්න

colombotoday

බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

colombotoday