Colombo Today Local News

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

ampiti23232අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි චෝදනා මත අත්අඩංගුවට ගත් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14දා) නියෝග කළේය.

ජනවාරි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.

නීතිඥ අජිත ප්‍රසන්න මහතා සුමනරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි අතර බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ ඇතුලු පිරිසක් සුමනරතන හිමියන් සමග උසාවියට පැමිණ සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/Amith.weerasinghe.M.B/videos/1814257348825433/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

පොල් ආශ්‍රිත කම්හල් 500ක් වැසී යාමේ තර්ජනයක

colombotoday

ඥාණසාර හිමි සොයා පොලීසිය රට පීරයි.. හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි හකීම් කියයි

colombotoday