Colombo Today Local News

බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !

bazil-rajapaksha-1232බැසිල් ඔහුගේ පොහොට්ටුව ඉදිරියට ගෙනයන්නේ මහින්ද රාජපක්ෂගේ නම යොදාගනිමින් බවත් එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ සාමාජිකත්වය හෝ මෙතෙක් ලබාගෙන නැති බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

එසේම ප්‍රබලයින් කිසිවෙකුත් එම පක්ෂයේ සාමාජිකත්වය ගෙන නැති බවත් තමන් ඇතුළු පිරිස සිටින්නේ ශ්‍රීලනිපයේ වත්මන් සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසී ය.

බැසිල් රාජපක්ෂ මහතා එජාපයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වූ බවද ඊයේ(07) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.
කෙසේ වුවද කවර ආකාරයේ එකඟතාවලට එම සාකච්ඡාවලදී පැමිණියේදැයි නොදන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Related posts

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

මහ මොළකරුවන් පෝළිමේ කැදවයි.. මලික් – කබීර් අද.. අගමැතිත් ළගදීම කොමිසම හමුවට !!

colombotoday

පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයෙන් පොළී රහිත ණයක් ගන්න අයැදුම්පත්‍ර භාරදීමට අවස්ථාව

Admin

ගෝඨාබය රාජපක්ෂ බිල්ලෙක්. ඒක මේ මුස්ලිම් හරක්ට තේරෙන්නේ නෑ – අසාද් සාලි

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා‘ සතියක් නම්කෙරේ… බෞද්ධ කොඩි ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලීමක්…

colombotoday

ඉරිදා සහ පෝය දිනයන්හි දකුණු පළාතේ ටියුෂන් තහනම් – සභාවේ සියලු දෙනා ඒකමතිකව සම්මත කරති

colombotoday