Colombo Today Local News

ගෝඨාබය රාජපක්ෂ බිල්ලෙක්. ඒක මේ මුස්ලිම් හරක්ට තේරෙන්නේ නෑ – අසාද් සාලි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවත් එයට ඇමරිකාව සහ යුරෝපය  විරුද්ධ බවත් අසාද් සාලි පවසනවා.

“මේ ඉන්න සමහර මුස්ලිම් හරක්ට තේරෙන්නේ නැති උනාට ඇමරිකාවට තේරෙනවා ගෝඨාබය රාජපක්ෂ බිල්ලෙක් බව” යැයි අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි පැවසීය.

Related posts

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday

තෙල් පෝලිමක තවත් මරණයක්

colombotoday

නීතීඥ සංගමයේ සභාපති ධුරය ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්සට

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්

colombotoday

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ගැන කරුණු අධ්‍යනයට අමාත්‍යමණ්ඩල අනුකමිටුවක්

colombotoday

සපුගස්කන්ද පිරිපහදුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් අද සිට වෙළෙඳපොළට.

colombotoday