Colombo Today Local News

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දැනට බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායකට ඔහුගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදැරිමට අවසර ලැබී තිබේ.

ඒ අනුව නාවල විවෘත විශ්ව විද්‍යාලයේ කළමණාකරන නායකත්ව පුහුණු තරුණ කටයුතු සහ ප්‍රජා සංවර්ධන උපාධිය හැදැරිම සදහා පවතින නීති රීති වලට යටත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුට අවසර ලබා දි ඇත.

මෙම විෂයානුබද්ධ අධ්‍යාපනය මාර්ග ගත ක්‍රමයට ඔන්ලියින් තාක්ෂනය ඔස්සේ හැදැරිමට ද අවසර ලබා දි ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටි.

Related posts

කැකිරාවේ සුරා සැල් හයකට සීල්

colombotoday

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරනු – සහරාන් සමග ගනුදෙනු කල බවට චෝදනා එල්ලවූ රවුෆ් හකීම් ඉල්ලයි.

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

TNA සහය රට බෙදීමට සහය වන අයටයි !

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday