Colombo Today Local News

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් කලක් වසා දමා තිබූ කටයුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද(27)දින ආරම්භ කෙරිණි.

ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට එම පරික්ෂණාගාරයේදී පී.සී.ආර්. පරික්ෂණ සිදු කරයි.

කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත සියලු පහසුකම්වලින් සමන්විත එම පී.සී.ආර්. පරික්ෂණාගාරයෙන් පැය තුනක් ඇතුළත පරීක්ෂණවාර්තා ලබාදෙන බව එහි කාර්ය බාර කළමනාකරු සුමුදු සරසිරාජා මහත්මිය සඳහන් කළාය.

Related posts

නිවියෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩු දානවා

colombotoday

කොළඹ නිවාස හිමි මැති ඇමැතිවරුත් ගෙවල් ඉල්ලලා. යහපාලන ඇමැතිවරුන් නිල නිවාස තවමත් නැවත දී නැහැ

colombotoday

උපවාස ජොගියත් හමාරයි… පොලිසියෙන් විත් කුදලන් යෑමට පෙර උපවාසකාර හිමිනම නිදහස් චතුරශ්‍රයෙන් පිටමං වෙයි !

colombotoday

“කුඩුත් එක්ක මාට්ටු වූ ඇමති මංගලගේ ලේකම් මොකුත් දන්නෑ” වහා නිදහස් කෙරේ !

colombotoday

ජනපති පන්නා දැමූ සුසිල් ප්‍රේමජයන්ත උසාවි යන බව කියයි.

colombotoday

කන්කසන්තුරේ ගැමුණු විහාරය හින්දු සංස්කෘතියට බාධාවක්ලු.. වහා ඉවත් කරන්නැයි බලපෑම්…

colombotoday