Colombo Today Local News

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පඩි පාලක සභා මගින් කටයුතු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

2020 නොවැම්බර් මස ඉදිරිපත් කළ අයවැයෙන් ද වැවිලි අංශය සඳහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දීමට යෝජනා වී තිබුණා.

Related posts

ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Admin

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

colombotoday

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

colombotoday

රුවන්පුර අධිවේගි මාර්ගයේ වැඩ අගමැති සුරතින් ඇරඹෙයි

colombotoday