Colombo Today Local News

“ගාලු මැයි රැළිය කුජීත වන බව දැන, කිරුළපන රැළිය කඩාකප්පල් කරන්න රජය උපරිමයෙන් වැඩ” – විමල්

wimal weerawansa

ලක්ෂ සංඛ්‍යාත ජන ගගක් කිරුළපන රැළියට සහභාගීවන බව ඉව වැටුණු යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී පාර්ශවය විසින් කිරුළපන රැළිය කඩාකප්පල් කිරීම සදහා පොලීසිය සහ අනෙක් රාජ්‍ය ආයතන යොදාගෙන කූට මෙහෙයුමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ලේකම් විමල් වීරවංශ මහතා පවසයි.

මාද්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් වීරවංශ මහතා තව දුරටත් පැවසුවේ ගාල්ල මැයි රැළියට සහභාගී වන ලෙස එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මහතා ආරාධනා කළහොත් එම ආරාධනාව දැමීමට කුණු බක්කියක් සකස් කර ඇති බවයි.

 

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/923635891087565/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

colombotoday

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

කොළඹ මහ රෝහලේ සේවකයො ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

colombotoday

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday