Colombo Today Local News

ලංකාව අපට අතිශයින් වැදගත් උපායමාර්ගික කෙන්ද්‍රස්ථානයක් – ඇමරිකානු නාවික අද්මිරාල්

ghyt123ශ්‍රී ලංකාව උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස ඇමරිකාවට වැදගත් බවට මෙරටට පැමිණි ඇමරිකානු නාවික අද්මිරාල් හැරී බී. හැරිස්‌ බරපතළ ප්‍රකාශයක්‌ කර ඇත.

තරු හතරේ හමුදා නිලධාරියකු ශ්‍රී ලංකාවේ ආරක්‌ෂාවට පටහැනි ලෙස මෙවන් ප්‍රකාශයක්‌ කළ මුල් වතාව මෙයයි.

කොළඹ පැවැති ගාලු කතිකාව සමුළුව අමතමින් ඔහු මේ බව පවසා ඇත.

ඇමරිකානු ශාන්තිකර හමුදා මූලස්‌ථානයේ ප්‍රධානියකු ලෙස අද්මිරාල් හැරී බී හැරිස්‌ කටයුතු කරයි.

අද්මිරාල් හැරිස්‌ගේ මේ කළ ප්‍රකාශය ගැන රජය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. එහෙත් විශ්‍රාමික නාවික හමුදා ප්‍රධානියකු පැවසුවේ අද්මිරාල්ගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමක්‌ බවකි.

දිවයින

Related posts

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

විෂ පොල්තෙල් වෙළඳපොලේ තවමත් අලෙවි වෙනවා. – යැව්වා කිවුවට යවලා නෑ..

colombotoday

බුරවි මන්නාරම් බොක්ක ආසන්නයේ..

colombotoday

යල් පැන ඇති පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

colombotoday

භික්ෂුව ජාතියේ මුරදේවතාවුන් වනවා මිස අලියා,අත,පොහොට්ටුවේ මුරදේවතාවුන් නොවිය යුතුයි – අස්ගිරි අනුනාහිමි

colombotoday