Colombo Today Local News

රට පුරා ලංගම බස්රථවල මැර ප්‍රහාර.. බස්වලට පොලිස් ආරක්ෂාව !

වර්ජනයේ නොයෙදෙමින් ධාවනය කරන පෞද්ගලික බස්රථවලට දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී මැර ප්‍රහාර එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ශ්‍රී ලංගම බස් රථයකට එවැනි ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ත්‍රීකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ දී ද ශ්‍රී ලංගම බස් රථ දෙකකට ගල් ප්‍රහාර එල්ල වී තිඛෙනවා.ත්‍රීකුණාමලයේ සිට තංගල්ල දක්වා ධාවනය කෙරෙන බස් රථයකට ඊයේ රාත්‍රී සහ මූතූර් සිට ත්‍රීකුණාමලයට පැමිණි බස් රථයකට අද උදෑසන මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තාවන්නේ.

දිවයිනේ සියලුම ප්‍රදේශයන්හි පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාමත්මක වන අතර, ධාවනයේ යෙදෙන බස් ආරක්ෂා කිරීම සඳහා පොලීසියෙන්ද යොදවා තිබේ.

15259535_10211160668474897_4708403068518144388_o

Related posts

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

රවීට නඩු වැටෙයි ?

colombotoday

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

මැති ඇමති සගයෝ මගහරිති… සුවදුක් බලන්න කවුරුත් නොඑයි… රන්ජන් වැලිකඩ තනිවෙයි !

colombotoday

වතුරේගම මාදැල් ධීවරයෝ උද්ඝෝෂණයක

colombotoday

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday