Colombo Today Local News

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

dan-priyasad

ජාතිවාදය අවුලවන ආකාරයේ ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කල ඩෑන් ප්‍රියසාද් අද යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.

පෙබරවාරි 17 වනදා නඩුව යළි කැදවීමට නියමිතය.

තව්දිහි ජමාත් සංවිධානය විසින් ශරීයා නීතිය ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණයකට එරෙහිව කොළඹ කොටුවේදී කළ ප්‍රකාශයක් ජාතීන් අතර සහජීවනයට බාධාවක් වන බව චෝදනා කරමින් කොටුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් 15 දිනයි.

Related posts

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී කළ පොලිස් සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 61ක් අත්අඩංගුවේ

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

අනිත් ජනාධිපතිවරු වගේ නෙවෙයි.. මම කාටත් ඇහුම්කන් දීල රටේ අවශ්‍යතාවය වෙනුවෙන් තීරණ ගන්නෙ

colombotoday

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday

අද රාත්‍රී 8 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාමනිළධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

colombotoday