World

සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දන්වයි

ඇෆ්ගනිස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දැනුම් දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ, නිසි ක්‍රමවේදයක් සකස් කරනතුරු තාවකාලිකව මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නැයි තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට දැනුම් දී ඇති බවයි.

මීට පෙර තලේබාල් පාලන කාලය තුළ කාන්තාවන්ට සේවය කිරීම සඳහා අවසර ලබා දී නොතිබුණි.

Related posts

නවසීලන්තයේ ආදිවාසී කාන්තාවක් විදේශ ඇමැති ධුරයට

colombotoday

අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

Admin

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

colombotoday

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

colombotoday

මුස්ලිම් පල්ලි පරිපාලනය රජයෙන්. විශ්වවිද්‍යාලවල යාච්ඤා කිරීම තහනම්. දරුවන්ට නිවාස අධ්‍යාපනය තහනම්. | රැඩිකල් විරෝධී පනත ප්‍රංශ සෙනෙට් සභාවෙන් සම්මතයි.

colombotoday