Colombo Today Local News

වෙද වර්ජණයෙන් රජයේ රෝහල් ඇණහිටී.. හද්දා අමාරුවේ වැටුණු රෝගීන් ආණ්ඩුව පළු අරී !

jut8952රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, අද (30දා) සිදුකිරීමට නියමිතව තිබූ සායනික කටයුතු පවා ඇනහිට තිබේ.

මේ නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, බොහෝ රෝහල්වල දිගු පෝලිම්ද දක්නට ලැබේ.

Related posts

නුවර ප්‍රධාන පෙළේ හෝටලයක වෙඩින් 3කට ගිය 600ක් ලෙඩ වෙයි.

colombotoday

වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශ අධිකරණයට එයි

Admin

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin

ඥානසාර හිමි කිවුව දේවල් සනාථ වුනා. වහාම නිදහස් විය යුතුයි – පා.ම තිලංග සුමතිපාල මහතා පවසයි

colombotoday

ICC යෙන් දෙන ඉහළම සම්මානය මුරලිට !

colombotoday

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday