Colombo Today Local News

“හමුදාව ඉන්නේ දැඩි කලකිරීමෙන්.. කුමන්ත්‍රණ කිරීමට කිසිදු උවමනාවක් නෑ“ – නාවික හමුදාපති

nvcptජනතාවත් රජයත් ආරක්ෂා කිරීම හැර හමුදාවට කුමන්ත‍්‍රණ කිරීමට කිසිදු උවමනාවක් නැති බව කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කියා සිටියේය.

ඒ ආකාරයේ ප‍්‍රකාශයන් හමුදාව සම්බන්ධයෙන් සිදුකරන දේශපාලඥයින් ගැන හමුදාව දැඩි කලකිරීමෙන් සිටින බවද කී ඔහු හමුදාවේ චිත්ත ධෛර්ය කිසිදු අඩුවක් නැතැයිද පැවසීය.

ලෝකයේම ඉහළ පිළිගැනීමක් ඇති මෙරට හමුදාවට එවැනි චෝදනා කිරීම හොද දෙයක් නොවන බවත් විවිධ අරමුණු වෙනුවෙන් කරන්නා වූ ප‍්‍රකාශයන්වලට හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බව නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

Related posts

මියන්මාර හමුදා ජුන්ටාවට ලංකාවෙන් යැවූ ලිපිය සමාජ මාධ්‍ය කළඹයි

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin

රාජ්‍ය ආයතනවලින් පමා නොවී පිළිතුරු ලබා ගන්න කරන්න ඕනේ දේ

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday