Colombo Today Local News

උතුරේ හමුදා කදවුරු සහ, කොටි සැමරුම් ගැන උතුරු මහඇමති කොළඹදී කතා කරයි !

vigneshvaran

උතුරේ හමුදාවන් රදවා සිටීම තවදුරටත් අවශ්‍ය නොවන බවත්, ආරක්ෂාව සදහා පොලීසිය පමණක් ප්‍රමාණවත් බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.

කොළඹ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පල කෙරුණා.

මිය ගිය කොටි සාමාජිකයන් සැමරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහඇතිවරයා සදහන් කළේ මියගියවුන් සැමරීමේ කිසිදු වරදක් තමන් නොදකින බවයි. කොටි මහවිරු දියනය සැමරීමට දකුණේ පිරිස් විරුද්ධ වන්නේ වෛරය නිසා බවද ඔහු පැවසීය.

Related posts

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි. කල් ඇතුව සාප්පු සවාරි කරලා ඉවරකරගන්න

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

විදේසගතව සිට එන ලාංකිකයන්ට විදේශ අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය නෑ

colombotoday