Colombo Today Local News

වචනවලට රැවටී මව්බිමට දෝහී නොවන්න.. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වන්න

President-Mahinda-Rajapaksa

සියළු බලතල සහිත ෆෙඩරල් රාජ්‍යයක් නව ව්‍යවස්ථාව මගින් ඇතිවන බවත්, මෙම නව ව්‍යවස්ථාවට රැවටුණහොත් අප සදාකාලිකවම රැවටෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පදවිය ශ්‍රී සුදර්ශනාරායේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

වචනවලට රැවටී මව්බිමට ද්‍රෝහී නොවන ලෙස තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා, නව ව්‍යස්ථාවෙන් බුදු දහමට තිබෙන තැන රකිනවා යැයි පවසා රටේ ඒකීය භාවයට තිබෙන තැන නැතිකර ඇතැයිද පැවසීය.

Related posts

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

ට්‍රැක්ටර් රථයක් පෙරළී තිදෙනෙක් මරුට

colombotoday

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

colombotoday

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday