Colombo Today Local News

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීනයට පැවරීම නිසා ඇති වන කලාපීය ආරක්ෂක අස්ථාවරත්වය තුලනය කිරීම සඳහා ක්‍රමෝපායික පියවරක් වශයෙන් ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව ඉන්දියාවේ Times Of India පුවත්පත වාර්තා කර තිබේ.

නුදුරේදී සිදුවීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම ගිවිසුම අත්සන් කිරීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමටද නියමිතව ටැති බවට තොරතුරු වාර්තා වී ඇත.

Related posts

මැතිවරණ කොමිසම හාස්‍යයට ලක් වෙලා

colombotoday

වන්නි සෙන්පතියන්ගේ ඉරණම තීන්දු කරන යුධ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය ලබන සතියේ වැඩ අරඹයි

colombotoday

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

colombotoday

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

colombotoday

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday