Colombo Today Local News

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

කොලොන්නාව තැපැල් කාර්යාලය සහ එමගින් පාලනය කෙරෙන තැපැල් කාර්යාල 6 ක් වසා දමා තිබේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදනය වූ තැපැල් සේවකයෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.

කොලොන්නාව තැපැල් කාර්යාලයේ සෙසු සේවක පිරිස පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

colombotoday

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

Admin

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මියයයි

colombotoday

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

මහ මැතිවරණය දිනන්න එජාපය බුදු දහම වැළදගනී !

colombotoday

“එජාපය හා එක්වී ශ්‍රීලනිප නිර්මල ප්‍රතිපත්ති රකිනවා.. අවුරුදු දෙකකින් රට හදා පෙන්වනවා” – චන්ද්‍රිකා

colombotoday