Colombo Today Local News

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

cb33

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරනතුංග යටතේ බ්‍රිතාන්‍ය රජයේ සහයෝගයෙන් ක්‍රියාත්මක සංහිදියා සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ ස්ථිර ලේකම් සයිමන් මැක්ඩොනල්ඩ් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු බ්‍රිතාන්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථීර ලේකම් මාර්ක් ලොව්කොක් යන මහත්වරුන් මෙසේ දිවයිනට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා සහ රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ඊට අමතරව දෙරට අතර සහයෝගීතාවයට අදාළ කරුණු කිහිපයක් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට නියමිත බව මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

Related posts

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday

බදු ඉවත් කළහොත් අයි.එම්.එෆ් සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි

Admin

නැගෙනහිර මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්

colombotoday

ලක්ෂ 25කට විකුණන්න ගිය ගජමුතුව මාට්ටු

Admin

අර්ජුනගේ මාධ්‍ය මාෆියාවේ සන්ඩේ ලීඩර් සහ ඉරුදින මාධ්‍යවේදීන්ට වැටුප් නෑ !

colombotoday

අධිකරණ කටයුතුවලට බාධා කල රැට්ටා පොලිස් අත්අඩංගුවට

colombotoday