Colombo Today Local News

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

cb33

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරනතුංග යටතේ බ්‍රිතාන්‍ය රජයේ සහයෝගයෙන් ක්‍රියාත්මක සංහිදියා සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ ස්ථිර ලේකම් සයිමන් මැක්ඩොනල්ඩ් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු බ්‍රිතාන්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථීර ලේකම් මාර්ක් ලොව්කොක් යන මහත්වරුන් මෙසේ දිවයිනට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා සහ රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ඊට අමතරව දෙරට අතර සහයෝගීතාවයට අදාළ කරුණු කිහිපයක් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට නියමිත බව මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

Related posts

ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව පරීක්ෂණයක්

colombotoday

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday

එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං. – ඉරාජ්ට සන්නස්ගලගෙන් පිළිතුරු

colombotoday

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

ලාංකික ධීවරයින් 12ක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී අත්අඩංගුවට

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday