Colombo Today Local News

හමුදා කුමන්ත්‍රණයක් අත ළගයි ! – දිනේෂ් අනතුරු අගවයි

hmkntrn

රට තුළ දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරමින් ඇති තත්ත්වයක් යටතේ නුදුරේදීම ආණ්ඩුවට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ඇතිවිය හැකි යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ජනපතිවරයාට අනතුරු අගවයි.

ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.

Related posts

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

colombotoday

දරුවන්ට අන්තවාදය ඉගැන්වූ හිස්බුල්ලාට යුරෝපයේ රටවල් 8ක සහය

colombotoday

මහින්ද මා කියූ දේ ඇහුවේ නෑ.. පැරදුනේ ඒ නිසයි.. එජාපය සමග සම්මුතියකට ගියේ ශ්‍රීලනිපය රැකගන්නයි

colombotoday

පියෙක් දියණියත් රැගෙන දුම්රියට පනී

Admin