Colombo Today Local News

මහනුවර මුස්ලිම් පල්ලිවලට පොලිස් ආරක්ෂාව ! කෝච්චිය පොල්ගහවෙළින් නවතී

ctmsktමහනුවර නගරයේ සියළුම මුස්ලිම් පල්ලිවලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙන බව වාර්තා වනවා. ඉහළින් ලැබුණු විශේෂ නියෝගයකට අනුවයි මෙලෙස මුස්ලිම් පල්ලිවලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙන්නේ.

සංවිධාන කිහිපයක එකමුතුවෙන් පිහිටුවාගත් “ශාසනාරක්ෂක සභාව“ අද පේරාදෙණිය ගැටඹේදී සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති අතර අති විශාල පිරිසක් ඒ සදහා සහභාගී වනු ඇතැයි සංවිධායකයන් පවසනවා.

මේ අතර කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය අද පෙරවරුවේ අලව්ව සහ පොල්ගහවෙල අතරදී පීලි පැන ඇති බව වාර්තා වන අතර අදාළ වැඩසටහන සදහා පැමිණෙන අය දුම්රිය හැර වෙනත් විකල්ක මාර්ග යොදා ගන්නා ලෙස සංවිධායකයන් ඉල්ලීමක් කරනවා.

 

Related posts

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday

‘ලංකා බැංකුවේ සභාපති මහජන මුදල් අවභාවිතයේ නීතිය කෝ’ – බැංකු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයෙක් මහමග මිය යයි

colombotoday

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් හදිසි මරණ පරීක්ෂකවරයෙක් බඳවා ගනු. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් නියෝග

colombotoday

මාර්තු 31න් පසු අපේ රටෙන් ගෘහ සේවයට කාන්තාවො යන්නේ නැහැ..

Admin